ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 75වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, තානාපති කාර්යාල​යේ සංවිධානයෙන් ස​හ සහන ශ්‍රී ලංකා සුබසාධක සංගමයේ දායකත්වයෙන් ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වූවා.

2023, පෙබරවාරි මස 4 වන දින ප.ව. 12.00 – ප.ව. 5.00 දක්වා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර් යාල පරිශ්‍රයේදී මෙම ​ ලේ දන් දීමේ කඳවුර පවත්වන්නට යෙදුනා.

Share.

Comments are closed.