ඊයේ දිනයේදී එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර සාජා ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් එම්. අයි. එමිරේට්ස් කන්ඩායම​ට කඩුළු 8 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් එම්. අයි. එමිරේට්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

ඩුබායි කැපිටල්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 5කට ලකුණු 151රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල එම්. අයි. එමිරේට්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 16.4 තුල කඩුලු 2කට ලකුණු 152 ලබා ගනිමින් කඩුළු 8ක ජයක් වාර්ථා කලා.

Share.

Comments are closed.