ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වනු ලබන මාසික ජංගම කොන්සියුලර් සේවාවේ අප්‍රියෙල් මස සැසිය 2023.04.28 සිකුරාදා දින සවස 4.00 සිට 5.00 දක්වා ඇල්ෆා පුහුණු සහ උපායමාර්ගික කළමනාකරණය අයතනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ස්ථානය: අල් අක්බාබ් වීදිය, අල් අයින්. (අල් අයින් සාප්පු සංකීර්ණය අසල)

ස්ථානය සඳහා: මෙතනින්

වැඩි විස්තර සඳහා කරුණාකර

03 780 2818 / 050 780 7448 හරහා ඇල්ෆා පුහුණු අයතනය හෝ 02 449 9076 හරහා තානාපති කාර් යාලය අමතන්න.

Share.

Comments are closed.