Browsing: Hide

දිවයිනය පැමිණෙන විදේශිකයන්ට ගුවන්තොටුපොළේදීම මෙරට රියැදුරු බලපත්‍රය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි. රාජ්‍ය…

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස…

ඉන්දි­යා­වට සහ පැරිස් සමා­ජයේ රට­ව­ලට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6 ක සහන කාල­යක් දීම මෙන්ම ණය ආපසු…

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් වූවන් වෙනු­වෙන් සහන සැල­සී­ම අරමුණු කර ගනිමින් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු…

දිවයිනේ පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ…

ශ්‍රී ලංකාව විසින් මෙරට ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කර ගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර එමඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින…

ශ්‍රී ලංකාවට මුදල් ආධාර ලබා දීමේ වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල…

කන්කසන්තුරේ වරායෙහි පූර්ණ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රධානයක් ලබාදීමට ඉන්දියානු රජය කැමැත්ත පළ කර ඇති බව…

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට අඛණ්ඩව ණය ලබා ගතහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති…

පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක වනිඳු හසරංගට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තරග තහනමක් පනවා ඇත.ඊට හේතු වූ වරද වූයේ බංග්ලාදේශය සමග…