Browsing: Hide
පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් සුනඛයන්ගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑම සිදු වෙමින් ඇත. මේ නිසාවෙන් එම සතුන්ට ආතතිය ඇතිවී ජල…
තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම්…
දැනට අතුරු වගාවක් ලෙස ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…
අති කාල සේවා වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පස් වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති…
බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ (18) ප්‍රකාශයට පත් කෙරිණි. ධනංජය ද…
අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස මෙරට ධීවරයන්ට, ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. අරාබි මුහුදේ දී…
කොළඹ සහ ඒ අවට නගර ආශ්‍රිතව රථවාහන පාලනය කිරීමට ‘නාගරික රථවාහන පොලිසිය’ නමින් නව පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට අවධානය යොමු…
පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන් සඳහා දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී…
ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දී ඇත.ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන්නැයි ජනාධිපතිවරයා කැබිනට්…