Browsing: Hide
දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. මේ සඳහා පවතින උෂ්ණාධික කාලගුණය හේතු වී…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් යුත් ක්‍රියාකාරී සැලැස්මක්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අරමුදල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපියල්…
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවා ඇත. හිරු…
රේගු වෘත්තිය සමිති මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී…
ලොව පිළිගත් සෞඛ්‍ය සේවයක් නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් වාසනාවන්ත වූවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වී ඇතැයි විදෙස්…
රට හැදීම සඳහා වැඩ කරන දශකය ගෙවෙමින් පවතින බවත් වේගයෙන් ඉදිරියට යන්නේ නම් 2048 වසරට පෙර රට ණය බරින් නිදහස්…
මෙරට රියදුරු බලපත්‍රය, ඉතාලි රියැදුරු බලපත්‍රයට හරවා ගැනීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවට පත්ව සිටින…
මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන…
2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය හරහා රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව රාජ්‍ය…