Browsing: Hide
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ (28) මහ බැංකු බැඳුම්කර නිකුතුවක් පවත්වයි. ඒ අනුව රුපියල් බිලියන තිස් දෙකයි දශම…
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර තුන්වන සමාලෝචනය කල් යනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා උපුටමින්…
අගමැති ධුරයට පත් වූ පසු තම ජීවිතය එතරම්ම සරල නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කරයි. පහසුවෙන් ගමන් බිමන් යාම…
ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතුවෙන් විදේශීය සංචාරකයන් සඳහා ගමනාන්ත සියල්ල විවෘත බව ශ්‍රී ලංකා සංචාරක…
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කලේ…
ඇමරිකානු අනතුරු ඇඟවීම හමුවේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ගමන් බිමන්වලදී හා ඔවුන් රැඳී සිටින ස්ථානවල ආරක්ෂාවට බුද්ධි අංශවල…
මඩකලපුව අධිකරණ පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නේ යැයි ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් එම ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ. ශ්‍රී ලංකා…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බලපත්‍ර අලුත් කිරීම් සඳහා බදු නිෂ්කාශන සහතික ඉල්ලා සිටින අතර,…
පාස්කු ප්‍රහාරය සහ ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබදව සලකා බැලීමේ දී මෙරට බුද්ධි සේවය දරුණු කඩාවැටීමකට ලක්ව ඇති බව අනාවරණය…