Browsing: Hide
මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාෆියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා…
ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.…
වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසයි. එය පෙර වසරට සාපේක්ෂව…
I.C.C.ය විසින් ගෙවුණු අගෝස්තු මාසය සඳහා තෝරාගන්නා මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ…
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ…
ජාතික ජන බලවේග නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාට හදිසි අසනීප තත්ත්වයක් ඇති වී ඇතැයි වාර්තා වේ. ඒ හේතුවෙන්…
සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණයක් සිදුව ඇතැයි ලැබුණු පැමිණිලි මත ඒ ගැන පූර්ණ විමර්ශනයක්…
විදුලි සම්බන්ධතා ගැනීමේ දී බදු ලිපිගොනු අංකයක් ගැනීම අනිවාර්ය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මීට අදාළ යෝජනාව මෙවර…
ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ…