Browsing: Hide
දිවයිනේ බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීමට රුපියල් කෝටි 2,000ක් තරම් වූ විශාල මුදලක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ…
විදේශගත වී සිට ලංකාවට යළි පැමිණෙන ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශ ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් එකතු කරගනිමින් ශ්‍රී ලංකාව තුළ…
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා හා…
2050 වනවිට දිවයිනේ ජනගහනයෙන් හතරෙන් එකක් වැඩිහිටියන් වනු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට…
සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වීමට අපේක්ෂා කල බවත්, එම අපේක්ෂක ධුරය ඔහු වෙත ලබා…
තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.…
උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.එය…
සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර තිබෙන ආයතනවලට එරෙහිව මේ වන විට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව රජයේ ගිණුම් පිළිබඳ…