Browsing: Sri Lankan news
දිවයිනේ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා දී තිබේ.ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත…
ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ඒ…
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ…
මේ වසරේ මුල් මාස 4 තුළ මෙරට කෘෂි නිෂ්පාදන අපනයන ආදායම පහළ ගොස් තිබේ.ඒ පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂවය.…
ලබන මස 01 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා…
කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ…
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන…
2024-05-01 දින වන විට සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 126 ක් යටතේ වර්ගීකරණය කරන ලද ආහාරයට ගනු ලබන තෝරා ගත් ධාන්‍ය වර්ග…
ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජනයක් සිදු කිරීමට “යුනයිට් පෙට්ට්‍රෝලියම් සමාගම” කටයුතු කරණ බව “යුනයිට් පෙට්ට්‍රෝලියම් ලංකා ප්‍රයිවට්…
දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ…