Browsing: Notice
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලොග් ඉන් ක්‍රමයේ වෙනසක් ගැන වැසියන්ට නිවේදනය කොට තිබෙනවා. ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබමින්…
“අස්ථාවර කාලගුණය” හේතුවෙන් සාජා නගරයේ සියලුම උද්‍යාන තාවකාලිකව වසා දමන බව මහ නගර සභාව පසුගියදා නිවේදනය කළේය. “අස්ථාවර කාලගුණය අවසන්…
Google සිය නව අක්‍රියතා ප්‍රතිපත්තිය අගෝස්තු 4 වෙනිදා එළිදක්වනු ලැබූ අතර සක්‍රිය නොවූ ගිණුම් මකා දැමීම ආරම්භවන දිනය දෙසැම්බර් 1…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් ඔහුගේ සොහොයුරා වන ෂෙයික් සයීඩ් බින් සයීඩ්…
“සාජා සිටි මහ නගර සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇති වාහන, යන්ත්‍රෝපකරණ, යතුරුපැදි, බයිසිකල් මාස හයකට වඩා වැඩි කාලයක් ඒවා මුදා…
මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) තම නිල ලාංඡනය ව්‍යාජ ලෙස ප්‍රදර්ශනය කරන වංචනික පණිවිඩ සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත්…
මෙම වංචනික යෙදුම කිසිදු ආකාරයකින් සමාජ මාධ්‍යයන්ට සම්බන්ධ නොවේ, නමුත් ඇත්ත වශයෙන්ම එය දුරකථන භාවිතා කරන්නන්ට වංචා කිරීමට නව ක්‍රමයකි.…
ඩුබායි උසාවිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ එමිරේට්ස් හැඳුනුම්පත අනන්‍යතා සහ පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල්…
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) නිවේදනය කර ඇත්තේ ජුනි 8 වැනිදා සිට පොදු ප්‍රවාහන සහ බලයලත් වාහනවලට පමණක් පර්යන්ත අංක…
රථවාහන දඩ මුදල් වහාම ගෙවනා ලෙස ඉල්ලා ඩුබායි පොලිසියෙන් ව්‍යාජ පණිවිඩයක් මේ දිනවල ඊමේල් මාර්ගයෙන් විවිධ ප්‍රදේශ වල වැසියන්ට ලැබී…