Browsing: Sports
තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මීටර් 400 පිරිමි කාන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන…
ජනප්රිය පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා විසින් 1986 ලෝක කුසලානයේ දී දිනාගත් ගෝල්ඩන් බෝල් කුසලානය වෙන්දේසි කෙරේ. මැරඩෝනාගේ උරුමක්කාරයන්ගේ විරෝධය නොතකා…
ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුග්‍රාහක්වය මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය…
20යි 20 ලෝක කුසලානයේ ඉන්දියා – පාකිස්ථාන තරගය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර…
ආසියානු තරගාවලියට දකුණු ආසියානු කලාපයේ සුදුස්සන් තෝරා ගැනීම සඳහා දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මේස පන්දු…
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වැනි වරටත් IPL ක්‍රිකට් තරගාවලියේ කිරුළ දිනා ගත්හ. එම කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේසුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්…
UAE පාපන්දු සංගමය (UAEFA) ඊයේ (25) රාත්‍රියේ AFC Champions League™ 2023/24 ශූරතාවයෙන් පසුව Al Ain FC පාපන්දු සමාජය විසින් එම…
ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 17 වන වාරයේ අවසන් මහා තරගය හෙට (26) රාත්‍රි 7.30ට චෙන්නායිහිදී පැවැත්වේ. මෙම…
LPL තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසි වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් එක් එක් මිල ගණන් යටතේ අත්කර ගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳ ක්‍රීඩාවේ…
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබේ. 32 හැවිරිදි වියේ පසුවන විශ්ව…