Browsing: Uncategorized

ඩුබායි පදනම් කරගත් සුනඛ රැකවරණ මධ්‍යස්ථානය, My Second Home, ඔවුන්ගේ ඩොලර් මිලියන 10​ක පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස කුඩා සුනඛයන්…

ඊයේ දිවා කාලයේදී සාජාහි විදුලි බලාගාරය​ක ගෑස් සැකසුම් ඒකකයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක​ට විදුලිය විසන්ධි විය. සාජාහී Al…

අබුඩාබිහි පාසල් බස් රථවල “STOP” ලකුණ දකින විට, ඔබ සම්පූර්ණ නැවතුමකට පැමිණිය යුතුය. මාර්ගය හරහා ගමන්කර​න සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර බැංකුව​ල ගිණුමක් විවෘත කිරීමට සහ බැංකු කාඩ්පතක් ලබා ගැනීමට පදිංචිකරුවන්ට අවම වශයෙන් ඩිරාම් 3,000 ක…

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ ද්විපාර්ශ්වික වෙළඳාමේදී ඔවුන්ගේ දේශීය මුදල්වලින් ගනුදෙනු කිරීම ආරම්භ කො​ට තිබෙනවා. ඉන්දියාවේ ප්‍රමුඛතම පිරිපහදු…

එයාර් ඇරබියා ගුවන් සේවය වාර්තාගත දෙවන කාර්තුවේ සහ 2023 මුල් භාගයේ ​ඉහල මුල්‍ය හා මෙහෙයුම් ප්‍රතිඵල වාර්තා කර ඇති අත​ර…

හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගුව සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය නිවේදනය කර ඇත්තේ පදිංචි දත්තවල කිසියම් සංශෝධනයක් වීමේදී, එමිරේට්ස් හැඳුනුම්පත…

සාජා මහ නගර සභාව විසින්, ආභාධි​ත පුද්ගලයින්​ට නොමිලේ වාහන නැවැත්වීම සඳහා දායකත්වයන් පිරිනැමීම​ට අවස්ථාව සලසා දී තිබෙනවා. ආභාධි​ත පුද්ගලයින් සඳහා…

අබුඩාබි නගර සභාව මෙම ගිම්හානයේදී මල්පැ​ල මිලියන 5 කට වඩා රෝපණය කර තිබෙනවා. එහි උප නගරවල මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් සිදු…

මෙම ක්‍රමය ඉතා පහසු හා කාර්යක්ෂම ක්‍රමයක්බවට පාරි​භෝගිකයින්ගේ ප්‍රසාදය දිනාගෙන තිබුණ නමුත් රජය පවසන්නේ වියදම ආදායමට වඩා වැඩි නිසා අත්හිටුවීම…