Browsing: World news
හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය තහවුරු කර ඇත.ඊශ්‍රායලයේ විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒ බව…
තමිල්නාඩුවට මහ වැසි – ගුවන් ගමන් අවලංගුයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් චෙන්නායි ඇතුළු නගර රැසක මහාමාර්ග…
මැදපෙරදිග ගැටුම හෙවත් අරාබි – ඊශ්‍රායල් යුද්ධය තීරණාත්මක හා අතිශය සංකීර්ණ තත්ත්වයක් කරා තල්ලු වී තිබේ. තත්ත්වය බරපතළ වූයේ ඉරානය…
උතුරු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම තුන්වැනි කාන්තාරය ලෙස සැලකෙන සහරා කාන්තාරය වසර 50කට පසු පළමු වරට ගංවතුරට ලක් වී ඇතැයි…
දකුණු ලෙබනනයේ රාජකාරියේ නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වහාම ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ…
දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය ප්‍රබන්ධ කතා රචිකාවක වූ හැන් කාංග් මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට හිමිකම් කීමට සමත්වූ බව වාර්තා වේ.…
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුව කඩා වැදීමෙන් එම ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ නුවර පිහිටි ඩිස්නි ලෝකයට ද ගංවතුර තර්ජන එල්ල වීමෙන්…
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මහතා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලේය. මියයන විට ඔහු 86…
මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ සෞදි අරාබිය ආසියාවට අලෙවි කරන බොරතෙල් මිල ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
මැද පෙරදිග ඇති වී තිබෙන යුද ආතතිය හමුවේ ගතවූ සතියේ පමණක් බොරතෙල් මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇත. මැද…