Browsing: World news
අමෙරිකාව තුළ ක්‍රියා විරහිත කළ ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම යළි එරට තුළ සක්‍රීය කිරීමට පියවර ගෙන…
විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, වසර…
එලෝන් මස්ක් ට අයත් ස්පේස් එක්ස් හි යෝධ ස්ටාර්ෂිප් රොකට්ටුවේ නවතම පරීක්ෂණය දියත් කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු රොකට්ටුව විනාශ වී…
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. අනවසරයෙන් නිවසට ඇතුළු වූ…
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය, ගාසා තීරයේ සටන් විරාමයකට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එකඟ වී ඇත. ඒ මාස 15ක…
අද විකිපීඩියා දිනය (Wikipedia Day) යි.දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරන විකිපීඩියාව , බොහෝ අය තම එදිනෙදා ජීවිතයේදී භාවිතා…
ලොස්ඇන්ජලීස් ගිලගනිමින් පැතිරෙන ළැව්ගිනි නැවැත්වීම සඳහා කැනඩාව හා මෙක්සිකෝව ඇමෙරිකාවට ආධාර ලබාදීමට එකඟ වී තිබේ.සෙනසුරාදා (11දා) ගින්න පැතිරීම වඩා ප්‍රබල…
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබේ. ගින්න නිවීම සඳහා ජලය හිඟ වීම ඊට හේතුවයි.…
චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. ඔවුන් පෙන්වා…
කොවිඩ් අර්බුදයට වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Human metapneumovirus (HMPV)…