Browsing: World news
මිනිස් බලය, උපකරණ සහ මූල්‍යමය වශයෙන් ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක් කරන නවතම දර්ශකයේ අමෙරිකාව නැවත වරක් පළමු ස්ථානයට පත්වූ…
2025 වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම පෙබරවාරි 3 වැනිදා වන විට, යුවාන් බිලියන 8.02 දක්වා ඉහළ…
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෑතකදී සොයා ගන්නා ලද ග්‍රහකයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර එය පෘථිවියට බලපෑම් කිරීමට කුඩා අවස්ථාවක්…
ගෝලීය දේශගුණික විපර්යාසවලට හේතුවී ඇති කාබන් විමෝචනයට විසඳුම් සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව පළමුවරට නිෂ්පාදනය කළ පරිසර හිතකාමී ජල වාෂ්පවලින් ක්‍රියා…
ලොව නැව් ඉදිකිරීමේ ක්ෂේත්රය තුළ අඛණ්ඩව 15 වැනි වරටත් පළමු ස්ථානය චීනයට ලැබී ඇතැයි එරට CCTV පුවත් සේවය වාර්තා කළේය.…
වසන්ත උත්සවය හෙවත් චීන අලුත් අවුරුද්ද චීනයේ වැදගත්ම නිවාඩු දිනයකි. චීනයේ වසන්ත උත්සවය නව වසරේ ආරම්භය සනිටුහන් කරන අතර එය…
වසර 1948 සිට සිය සංවිධානයේ සාමාජිකත්වය දරන අමෙරිකාව ඉන් ඉවත්වීමට ගනු ලැබූ තීරණය පිළිබඳ කනගාටුවට පත්වන බවත්, එම තීරණය සම්බන්ධව…
ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය. විදෙස් මාධ්‍ය වාර්තා අනුව…
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී දෙනු ලැබීය. ඒ, එරට අගවිනිසුරු ජෝන් රොබට්ස්…
අමෙරිකාව තුළ ක්‍රියා විරහිත කළ ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය යෙදවුමක් වන TikTok යෙදවුම යළි එරට තුළ සක්‍රීය කිරීමට පියවර ගෙන…