Browsing: Abu Dhabi
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව දෙසැම්බර් 31 වෙනිදා, 2024 ජනවාරි සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිළ ප්‍රකාශයට පත් කොට…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත ප්ලාස්ටික් සාප්පු බෑග් තහනමක් ප්‍රකාශයට පත් කර ඇති…
ෂෙයික් සයිඩ් මුස්ලිම් පල්ලිය (Sheikh Zayed Grand Mosque) දැන් රාත්‍රී සංචාර හඳුන්වා දී ඇති අතර සංචාරකයන් සඳහා පැය 24 පුරා…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයින්ට හානිකර වියහැකි හැකි කිසිදු වගන්තියක්, සැපයුම්කරුවන්ගේ ගිවිසුම්වල ඇතුළත් කිරීම නව නීතිය මගින් තහනම් කොට ඇති…
එමීර් රාජ්‍යයේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා අබුඩාබි හරහා හදිසි ගලවා ගැනීමේ ස්ථාන රැසක් විවෘත කර ඇත. හදිසි අනතුරු සමඟ කටයුතු…
Emirates Draw විසින් අලුත් අවුරුදු උදාව සඳහා ඩිරාම් මිලියන 200 ක ජැක්පොට් ත්‍යාගයක් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම ත්‍යාගය දිනා ගන්නා කිසිවෙකුගේ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වලාකුළු වැපිරීමේ උත්සාහයන් හරහා අවම වශයෙන් 15% ක අමතර වාර්ෂික වර්ෂාපතනයක් ජනනය කරයි. Nature Research සඟරාව…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රටේ සියලුම වැදගත් අංශ සඳහා නිපුණතා සහ දක්ෂතා ඇති පුද්ගලයින් ගෙන්වා ගැනීමට ඒකාබද්ධ පද්ධතියක් දියත් කරන…
ප්‍රචණ්ඩත්වය මුල්කරගත් අන්තර්ජාල ක්‍රීඩා වලට එරෙහිව අබුඩාබි පොලිසිය දෙමාපියන්ට අනතුරු අඟවා ඇති අතර, මෙම ක්‍රීඩා වල බරපතල අහිතකර බලපෑම් යටතේ…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පෙබරවාරි මාසයේදී අබුඩාබි හි සුවිශේෂී හින්දු කෝවිල විවෘත කිරීමට නියමිතය. විශේෂ උදෑසන යාඥාවන්හිදී දෙවිවරුන්…