Browsing: Asia

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදට (31) යෙදී තිබේ. විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්…

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ සිය නායකත්වයෙන් යුතු තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්විණි…

විස්තී­රණ අර­මු­දල් පහ­සු­කම් යටතේ ඉදිරි වසර තුන ඇතු­ළත පාකි­ස්තා­නයේ බාහිර මූල්‍ය අව­ශ්‍යතා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 62.6ක් දක්වා ඉහළ යනු ඇතැයි…

ජර්මනිය උග්‍ර ශ්‍රමික හිඟයකට මුහුණ දී සිටින ජර්මනිය පුහුණු ශ්‍රමිකයන් සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක් නිර්මානය කර ඇති බවත් ඒ අනුව…

ඉන්දීය නාවික හමුදාවට අයත් INS කල්පේනි (INS Kalpeni)නෞකාව සෙනසුරාදා(19) කොළඹට සේන්දු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන්…