Browsing: Asia
අමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටා ඇති නසාවුකවුන්ටි(Nassau County) ක්‍රිකට් පිටියේ තණතීරු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත. එම ක්‍රීඩාංගණයේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කල බව වාර්තා වේ. නරේන්ද්‍ර…
ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සන්ධානය ජයග්‍රහණය කර තිබේ.ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය…
උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ වන විට අවසන් වූ පැය 24ක කාලසීමාවේදී පුද්ගලයන් 15…
20යි 20 ලෝක කුසලානයේ ඉන්දියා – පාකිස්ථාන තරගය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර…
ආසියානු තරගාවලියට දකුණු ආසියානු කලාපයේ සුදුස්සන් තෝරා ගැනීම සඳහා දකුණු ආසියානු මේස පන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මේස පන්දු…
උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව…
රීමාල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබේ. කුණාටුව හේතුවෙන් සිදු වූ ආපදා වලින් බංග්ලාදේශයේ…
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වැනි වරටත් IPL ක්‍රිකට් තරගාවලියේ කිරුළ දිනා ගත්හ. එම කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේසුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්…
LSEG දත්ත සහ වෙළඳ ප්‍රභවයන්ට අනුව ශීත ඍතුවේ උණුසුමට සහ ගුවන් සේවා සඳහා භාවිතා කරන ඉන්ධන සඳහා ඇති දැඩි ඉල්ලුම…