Browsing: Dubai
මෙම වසරේ Cop28 දේශගුණික විපර් යාස සමුළුවට සහභාගී වන සෑම පුද්ගලයෙකු සඳහාම අබුඩාබියේ කඩොලාන ශාඛ 10ක් සිටුවන බව අබුඩාබි පරිසර…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව අනිවාර්ය විරැකියා රක්ෂණ යෝජනා ක්‍රමයට දායක වීම සඳහා අවසන් දිනය ජූනි 30 දා ලෙස කලින්…
UAEහි වාහන වල ජනෙල් වීදුරු අඳුරුපැහැය(ටින්ට්) වැඩි කිරීමට එරෙහිව පොලිසිය රියදුරන්ට අනතුරු අඟවා තිබෙනවා. බොහෝ වාහන පැමිණෙන්නේ කම්හලේ සිටම අඳුරුපැහැ…
ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියෙහි (RTA) පොදු ප්‍රවාහන ඒජන්සියේ නිලධාරීන් 2023-2024 පාසල් වර්ෂය ආරම්භයේදී ඩුබායිහි පාසල් කිහිපයකට පරීක්ෂණ චාරිකා පැවැත්වීය.…
ඩුබායි හි රාජ්‍ය සේවාවන් 99.5% ක ඩිජිටල්කරණ වේගයකට ළඟා වී ඇති අතර එහි කඩදාසි රහිත රජයේ අරමුණ 100% ක් සපුරා…
ඩුබායි මහ නගර සභාව විසින් ඩුබායිහි ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුකූල වීම තහවුරු කිරීමට සහ ඔවුන් සියලු පූර්වාරක්ෂාවන් සහ සෞඛ්‍ය ප්රමිතීන්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩොලර් බිලියන ගණනක් වටිනා භාණ්ඩ රට තුළට ආනයනය කරන අතර ඒවා වාර්ෂිකව ලොව පුරා ප්‍රතිඅපනයනය කරනු…
ටොන් 65 ට වැඩි බර වාහන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගවල ධාවනය කිරීම තහනම් කරන බව පසුගියදා නිවේදනය කළේය. ලබන…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) පෞද්ගලික අංශයේ සමාගම්වලට පුහුණු රැකියා සඳහා 1% ක එමරාතීකරණ අනුපාතයක්…
ඩුබායිහි පැවති සුපිරි වාහන අංක තහඩු සඳහා විවෘත වෙන්දේසියකදී ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් රැස්කොට තිබෙනවා. පසුගිය සති අන්තයේ…