Browsing: Dubai
අබුඩාබි රජයේ නීතිපති කාර්යාලය, සත්‍යයට පටහැනිව ඉක්මන් ලාභ, ආකර්ශනීය ප්‍රතිලාභ සහ ඉහළ ත්‍යාග ලබා දෙන බවට පොරොන්දු වන යෝජනා ක්‍රමවලට…
ඩුබායිහි, නොල් (nol) කාඩ්පත, ඩුබායි මෙට්‍රෝ හෝ පොදු බස් වලට ගෙවීම් කිරීම සඳහා භාවිතයට අමතරව වෙනත් ගෙවීම් සඳහාද භාවිතා කල…
සංචාරක කර්මාන්තය සම්බන්ධ කිරීමේ තුන්වන දශකය සමරන Arabian Travel Market (ATM) ප්‍රදර්ශනයේ සන්ධිස්ථානයක් වන මෙම වසරේ, එමිරේට්ස් ගුවන් සේවය හවුල්කාරිත්වයේ…
රාජ්‍ය සේවකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට වසර පහක උපරිම සිර දඬුවමකට යටත් විය හැකි බව නීතිපති දෙපාර්ථමේන්තුව තහවුරු කොට තිබෙනවා.…
ඩුබායි මූල්‍ය වෙළඳපොල (DFM) 2023 මාර්තු 31 දිනෙන් අවසන් වන වසරේ පළමු කාර්තුව සඳහා එහි ඒකාබද්ධ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්…
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලයීය UAEහි මහා ක්‍රිකට් ගැටුම 2023 අප්‍රේල් 29 වෙනි සෙනසුරාදා සවස 4:00 සිට සාජා ඉංග්‍රීසි…
අබුඩාබිහි පැවැත්වෙන දැවැන්තම බක්මහා සැණකෙලිය අප්‍රේල් 29 වෙනි සෙනසුරාදා පෙ. ව. 10 සිට රාත්‍රී දක්වා මුලු දවස පුරාවටම අබුඩාබි -…
UAE හි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම බොහෝ විදේශිකයන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන කාරණාවකි. පදිංචිකරුවන්ගෙන් බහුතරයකට බලපත්‍රයක් ලබා දීමට පෙර පරීක්ෂණ…
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංවිධානය කෙරෙන “එක්සත්…
ලටාකියා ප්‍රාන්තයේ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) කණ්ඩායම විසින්, භූමිකම්පාවෙන් තම දෙමාපියන් අහිමි වූ අනාථ දරුවන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය…