Browsing: Featured
ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඇය අද (24) අළුයම මෙලෙස අභාවප්‍රාප්ත වන විට 78වැනි…
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව නිවේදනය කර ඇත. බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන්…
මේ වසරේ පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ඩිරාම් මිලියන 685 ක ලාභයක් වාර්තා කර ඇත. එය වසරින් වසර 30%…
Dubai Summer Surprises (DSS) 2025 ජුනි 27 සිට අගෝස්තු 31 දක්වා ක්‍රියාත්මක වේ. දින 66 ක අසමසම ගනුදෙනු, විනෝදාස්වාදය සහ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2026 දී Rashid Rover 2 දියත් කිරීමට නියමිතය. එය සඳෙහි ඈත ප්‍රදේශයකට ගොඩබෑම අරමුණු කරන අතර…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු වල ජුනි 1 වන දින සිට අවම ශේෂය ඩිරාම් 5,000 දක්වා ඉහළ නැංවීමට නියමිත අතර,…
ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන විට එහි බර බදු ගෙවන්නන් මත පැටවිය යුතු නැති බවත්…
72 වන ලෝක රූ රැජින තරඟයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන…
මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර…