Browsing: Sri Lanka
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පස්වරු 7.30 ට ජාතිය ඇමතීමට නියමිතය. ඒ සඳහා වන මාධ්‍ය නිවේදනය ඊයේ (24)…
පාර්ලිමේන්තුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති බව…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 15 දෙනකු පත් කර ඇත. ඒ ඇමතිවරුන් හතර දෙනකු යටතේ ක්‍රියාත්මක වන…
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කර ඇති නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් තිදෙනා අතර බෙදී ගොස් ඇති අමාත්‍යංශයන් මෙසේය. ජනාධිපති…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ගරු Sheikh Mohamed bin Zayed Al Nahyan මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.…
පසුගිය මාස 26ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක…
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම් පළ කරන බව…
විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එක් කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන…