Browsing: Sri Lanka

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල්…

දකුණු ආසියානු කලාපයේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් බවට යළිත් වරක් තහවුරු කරමින් දැවැන්ත වර්ධනයක් අත් කරගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව…

LPL තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසි වූ ආකාරය සහ කණ්ඩායම් හිමිකරුවන් එක් එක් මිල ගණන් යටතේ අත්කර ගනු ලැබූ ක්‍රීඩකයන් පිළිබඳ ක්‍රීඩාවේ…

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු මෙවර බ්‍රිතාන්‍යයේ මාස්ටර් චෙෆ් තරගාවලියෙන් ජය හිමි කර ගෙන ඇත. පශු වෛද්‍යවරයෙකු ලෙස සේවයේ නියුතු…

රාජ්‍ය වෙසක් උත්ස­වය මාතලේ නග­රය කේන්ද්‍ර කර ගනි­මින් පෙරේදා (21) අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මාතලේ ශ්‍රී ධර්ම­රාජ පිරි­වෙ­නේදී ආරම්භ…

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න පුද්ගලයින්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ…

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවත් වූ National Age Group Swimming Championship තරඟාවලියේ ජයග්‍රහණ ලබා ගැනීමට එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික කණිෂ්ඨ…

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. ඒ අනුව කටයුතු ආරම්භයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා…