Browsing: Sri Lanka
මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එම දෙපාර්තමේන්තුව…
20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත් වූහ.…
මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ඊයේ (13)…
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර ඊයේ (13) ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක්…
විදේශ ගත ශ්‍රමිකයින් විසින් මේ වසරේ මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක මුදලක් මෙරටට එවා ඇති…
ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම…
මෙරට ජනතාව අධික ජීවන වියදම් මැද පීඩා විඳින අවස්ථාවක තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක…
ආණ්ඩුවේ දිනක ආදායම රුපියල් කෝටි 842ක් වන අතර දිනක වියදම කෝටි 1467ක් වන බැවින් දවස ගෙවන්නට හිඟ වන මුදල රුපියල්…
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති…
වසර 08 කට පසු මේ වසරේ දිවයිනේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගෝල විද්‍යා අංශයේ…