Browsing: Sri Lanka
මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස්…
අමෙරිකාවේ සිට ඉහළ පෙළේ මගීන් 108 දෙනෙකු රැගත් ‘Ocean Odyssey’ සුඛෝපභෝගී නෞකාව ඊයේ කොළඹ වරායට ළඟා වුනා. කෲස් නෞකාව අද…
නව ආහාර සුරක්ෂිතතා නීති ගෙන ඒමට රජය දරන උත්සාහය සමගම ශ්‍රී ලංකාවේ සිරකරුවන්ට ජාත්‍යන්තර සහයෝගය ඇතිව නවීන කෘෂිකාර්මික පිළිවෙත් සඳහා…
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේ දී ප්‍රංශය පරදවමින් ආජන්ටිනාව තියුණු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. තරගයේ නියමිත විනාඩි 90 ක කාලය…
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් පාලකවරුන් 38 දෙනකු ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මෑත කාලයේදී රට හැර ගොස් ඇතැයි වරාය නාවික සහ ගුවන්…
2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වන මාස 10 තුළ ශ්‍රී ලංකාවේ ජනතාව 2021 වසරට වඩා රුපියල් කෝටි 19,400ක රන්භාණ්ඩ උගස්…
ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා අධීක්ෂණය වෙනුවෙන් ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ පළමු රැස්වීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ…
එළඹෙන 75 වැනි නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීමට සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති…
ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවකයන් ලක්ෂ දොළහක් දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වාගෙන යා හැකි බව…
ඇල්ල සංචාරක කලාපය පුළුල් සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී…