Browsing: Sri Lanka
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසර 2කට ආසන්න කාලයකට පසු අද (දෙසැ. 29) සිට නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව…
වසර පහකට වැටුප් රහිත දේශීය හා විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා යොමු කළ අයැදුම්පත්‍ර විසිපන්දහසක පමණ ප්‍රමාණයක් අතරින් මේ වන…
ලෝකවාසී කිතුණු බැතිමතුන් නත්තල් උත්සවය ඉතා අසිරිමත්ව නන් අයුරින් සමරන්නට පසුගිය දින කීපය පුරාවටම කටයුතු සිදුකලා. එලෙසම ඩුබායි රාජ්‍ය තුලද…
ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් සහ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන සම්බුද්ධ වන්දනාව සහ පරිත්‍රාණ ධර්ම…
ප්රමුඛ පෙලේ පණිවිඩ හුවමාරු සේවාවක් වන වට්ස්ඇප්, මෙම මස 31 වෙනිදා සිට ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට…
වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු දෙසැම්බර් 27 දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා…
දෛනික පැමිණීමේ සාමාන්‍යය 2,500 දක්වා වැඩි වී ඇති අතර සතිපතා පැමිණීමේ සාමාන්‍යය 16,000 දක්වා වැඩි තිබෙනවා. වත්මන් සංචාරක ආගමනය එලෙසම…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී. මේ…
මෙම දිනය සැමරෙන්නේ, 2004 වසරේ දෙසැම්බර් මස අද වැනි දිනක සිදු වූ සුනාමි ව්‍යසනය සිහිපත් කරමිනි. සුනාමිය ඇතුළු සියලු ස්වභාවික…
මෙවර නත්තල දිළිදුන් සමග සැමරිය යුතු බව නත්තල් පණිවිඩයක් යොමු කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ සදහන්…