Browsing: Sri Lanka
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් මේ මස 31 වෙනිදා විශ්‍රාම යාමට නියමිතව ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ලෝවාමහාපාය ප්‍රාසාදය කුමන කාල සීමාවකට අයත් ද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා එහි කාල නිර්ණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර…
දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල මේ සතිය තුළ අඩු කිරීමට රජය තීරණය කළ බවත් ඒ සඳහා ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් ගෙන්වා ඊයේ…
ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ…
2025 ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන එළි දක්වා තිබේ.කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ, ඒ සහ…
ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී තිබේදැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. නීතිඥවරුන් සිවුදෙනකුගේ කණ්ඩායමක් පෙරේදා (23) පොලිස්…
සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලොවට ගෙන ආ කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී ඇත.…
ලබන වසරේ අප්‍රේල් 01 වැනි දින සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 06ක් මිලදී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසාලනය තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා තිබේ. 2008 වසරට පසුව ඔවුන් එලෙස සුදුසුකම් ලැබූ පළමු…