Browsing: Sri Lanka
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලයට කිලෝමීටර් 120 ක් පමණ දුරින්…
වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රශංසා කලාය මේ බව ඇය සඳහන්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ රුපියල් බිලියන 205ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි. එමෙන්ම හෙට දිනයේදී…
ස්වෛරී ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 06ක් ආපසු හරවා යවා තිබේ. ඉන් ගුවන්…
පවතින අයහපත් කාලගුණය සලකා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරි දින තුන තුල නොපැවැත්වීමට තීරණය කර තිබේ. විභාග…
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා රැසක් පිටාර ගලමින් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලනි ගඟ ,නිල්වලා ගඟ ,හැඩ…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. මෙම අවපාතය 2024 නොවැම්බර් 26…
ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නව වැඩසටහනක් දියත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. ශ්‍රී…