Browsing: Sri Lanka
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය අද (13) පැවැත්වීමට නියමිතය. එම…
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී…
2024 පොදුරාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබේ.…
2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව…
මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ මනාප අංක සකස් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී අද (12) සිට ආරම්භ වේ. මැතිවරණ…
ජනප්‍රිය කලාකරුවෝ රැසක් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තරග කරති. ඒ අනුව ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සහ රංගන ශිල්පී රන්ජන්…
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව…
අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවිඩ උපුටා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්,
පොල් මිල යළි ඉහළ යමින් ඇති බව වෙළදුන් පවසයි.මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 130-150 අතර මිලක පවතියි. පවතින පොල්…
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙර මාසයට සාපේක්‍ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. මහ බැංකු වාර්තා අනුව සැප්තැම්බර්…