Browsing: Sri Lanka
පොල් මිල යළි ඉහළ යමින් ඇති බව වෙළදුන් පවසයි.මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 130-150 අතර මිලක පවතියි. පවතින පොල්…
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පෙර මාසයට සාපේක්ෂව සුළු අඩුවීමක් පෙන්නුම් කරයි. මහ බැංකු වාර්තා අනුව සැප්තැම්බර්…
හිටපු මැති ඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද…
හිස්බුල්ලා ගරිල්ලන් ඉලක්ක කර ලෙබනනයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇත.…
ජාතික ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා ඉදිරිපත් වී ඇත. ඒ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය…
ජනප්‍රිය සමාජ ජාල ක්‍රියාකරුවෙකු වන අශේන් සේනාරත්න මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කරන ලද නාම යෝජනාව මැතිවරණ කොමිෂම විසින්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කල ප්‍රමාණ සමීක්ෂණය සහ ඉදිකිරීම් කළමණාකරණය පිළිබඳ…
ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වූ විශ්‍රාමික පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ශ්‍රී ලංකා පොලිසියට…
කටුනායක ගුවන්තොටුපොළෙන් සෞදි අරාබියේ රියාද් නුවර බලා ඊයේ (10) පස්වරුවේ පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් ගොඩ බැස්සවීමට කටයුතු…
ශ්‍රී ලංකාවේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) සිට ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා…