Browsing: World
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුව ඩොලර් මිලියන 34 ක ණය ආධාරයක් මහා භාණ්ඩාගාරයට ලබා දී…
ඉන්දියානු දේශගුණික සමුළුව වන Cop28 ට සහභාගී වෙමින් සද්ගුරු යෝගීවරයා පවසන්නේ හරිත ගොවිතැන කෙරෙහි මෙවර සමුළුවෙන් අවධානය යොමු කර ඇති…
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටින්නේ ගැටුම් නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල පැහැදිලි මාර්ග සිතියමක් නොමැතිකම හේතුවෙන් ලෝක…
ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන්…
WhatsApp, voice messages සඳහා “View Once” විශේෂාංගයක් පරීක්ෂා කරයි. යෙදුමේ බීටා අනුවාදය භාවිතා කරන Android සහ iOS භාවිතා කරන්නන් සඳහා…
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ගාසා තීරය සම්බන්ධව සාකච්ඡා කිරීමට කටයුතු කර ඇත. ඔහුගේ…
නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් පන්දුව හැසිරවීමට අත භාවිතා කිරීම හේතුවෙන් දැවී…
රුසියානු හමුදාව විසින් එල්ල කල ප්‍රහාරයකින් යුක්රේන හමුදා කණ්ඩායමක් නියෝජනය කළ ශ්‍රී ලාංකික හමුදා නිළධාරීන් තිදෙනෙකු මියගොස් තිබේ. යුක්රේන හමුදා…
මිජවුම් සුළි කුණාටුව ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට මේ වනවිට වර්ධනය වී තිබේ. ඒත් සමග ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට මින් දැඩි බලපෑම්…
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ මරාපි ගිනි කන්ද පුපුරා යෑමට පටන්ගෙන ඇත. මේ නිසා 11 දෙනකු මියගොස් ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය…