Browsing: World
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නිලධාරින් 15 දෙනෙකුට ඉන්දියාවේ දී සිව් දින පුහුණුවක් ලබා දී ඇත. මෙම වැඩමුළුව නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සිදු…
එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.…
සිංගප්පූරුවේ දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කළ ලී සියෙන් ලූන්ග් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ ඔහුගේ දේශපාලන දිවියේ අවසානය සනිටුහන්…
20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත් වූහ.…
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිලෙමින් පවතින බව වාර්තා වේ. ගෝලීය උණුසුම නිසා නිර්මාණය…
ඉන්දියාවේ මහ මැතිවරණය අදියර හතකින් පැවැත්වෙන අතර එහි සිවුවැනි අදියර අද (13) ආරම්භ වේ. සිවුවැනි අදියරේ දී ඉන්දීය ලොක් සභාවට…
රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර තිබේ.ඒ වෙනුවට නව…
මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වන තරගය ලකුණු 18 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්…
අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ අබුඩාබි විධායක කවුන්සිලයේ සභාපති එච්.එච්. ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතාගේ අනුග්‍රහය…
කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.11 වන කිමානි මිචිටාකා අනුස්මරණ මළල ක්‍රීඩා උළලේ දී ඔහු…