Browsing: World
2024 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.…
අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල පැතිර යන මන්කි පොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස…
සීමාසහිත Starlink Lanka පුද්ගලික සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන…
ගෝලීය සෞඛ්‍ය පිළිබඳ බාර්සිලෝනා ආයතනයේ (ISGlobal) නවතම වාර්තාවකට අනුව, 2023 දී උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 47,000 කට වැඩි පිරිසක් මිය ගිය…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩාමේ නායිකා චමරි අතපත්තු ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියේ(ICC) සම්මානය…
යුරෝපා සංගමයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ සංගමයේ නිලධාරීන් විශාල පිරිසක් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් කර ඇති බව…
UAE Team ADQ අගෝස්තු 12 සිට අගෝස්තු 18 දක්වා පැවැත්වීමට නියමිත Tour de France Femmes සඳහා එහි පෙළගැස්ම එළිදක්වා ඇත.කණ්ඩායම…
ඩුබායි වේගයෙන් සංවර්ධනය වන දේපල වෙළඳපලක් සහිත ගෝලීය නගර කිහිපයෙන් එකක් ලෙස පිළිගෙන ඇත. JLL හි Global Real Estate ඉදිරිදර්ශනයට…
කොළඹට වරාය තුළ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද අලුයම ගින්නක් ඇති වී පුපුරා යාමක් ද සිදුව ඇතැයි ශ්‍රී…
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් ලැයිස්තුවේ පළමු ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයට ද දෙවන ස්ථානය චීනයට සහ තෙවන ස්ථානය ජපානයටද…