Browsing: World
වයස අවුරුදු 20න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා…
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියානු සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි…
ලෝක වෙළෙඳපොල සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කණ්ඩායමක් පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය…
– ඩුබායිහි ඔටුන්න හිමි කුමරු කොරල්පර සංරක්ෂණ යෝජනා ක්‍රමය දියත් කිරීම සනිටුහන් කිරීමේ කිමිදුම් ගවේෂණයට සහභාගී වේ. ඩුබායි හි ඔටුන්න…
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…
මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” maldivians” ගුවන් සේවය ඍජු ගුවන් ගමන්…
සංචාරකයෙකු තම ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කර ඇත. සියෝ වර්ල්ඩ් සඟරාව (CEOWORLD…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය ඊයේ (25) විවෘත කරන ලදී. ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප…
ඩුබායි හි දී පැවැත්වෙන 21 වන ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ කාන්තා තුන්පිම්ම ඉසව්වේ රිදී පදක්කම…
මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් ඊයේ(24) දිවයිනට පැමිණ තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ…