Top Stories
ඉන්දියාව හා පාකිස්තාන අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය මැද ශ්‍රී ලංකාවේ ගුවන්…
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන නිවේදනයට (NCM) අනුව, මැයි 2 වන සිකුරාදා සිට මැයි 5 වන සඳුදා දක්වා එමීර් රාජ්‍යය සාමාන්‍යය කාලගුණයක්…
ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) උසස් හා නම්‍යශීලී විද්‍යාත්මක හා…
ඉහල යන නරඹන්නන්ගේ සංඛ්‍යාවට ප්‍රතිචාර වශයෙන් යාස් දූපත එහි සංචාරක ඉසව්…
Latest News
දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගීවන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ සිව්වන අදියර අද සවස කොළඹ ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා. තරඟ 24කින් සමන්විත LPL තරඟාවලියේ 4වන…
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික සංචාරයක නිරත විය. ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙම සංචාරය සනිටුහන්…
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් සකස් කරන ලද අංග සම්පූර්ණ වාර්තාවකින් හෙළි වූ අන්දමට දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන්…
Port City Colombo (PCC), ශ්‍රී ලංකාවේ වඩාත්ම අභිලාෂකාමී ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සහ අපනයන සේවා සඳහා කැප වූ රටේ පළමු විදේශ මුදල් නම් කරන ලද විශේෂ ආර්ථික කලාපය,…
පොදුරාජ්‍ය මණ්ඩලීය රටක වසරකදී සිදුකළ විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි ඇගයීම වන මවුන්ට් බැට්න් පදක්කම දිනාගැනීමට නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වූ කල්යා කන්දෙගොඩ ගමගේ සමත්වී තිබේ.…
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා…
ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරඟාවලියේ ශූරතාවලිය දිනා ගැනීමට පාකිස්ථාන A කණ්ඩායම ඊයේ සමත් විය. ඒ ඉන්දීය A කණ්ඩායම ලකුණු 128කින් පරාජයට පත්කරමිනි. මෙම තරඟයේ මුලින්ම පන්දුවට…
මේ වසර තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ හතේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජූලි මස 20වන දිනය වන විට…