Top Stories
අප්‍රේල් මාසය අවසන් වන විට, විදේශීය සංචාරකයන් 896,884 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන…
ලබන අධ්‍යයන වර්ෂයේ සිට, එමීර් රාජ්‍යය පුරා රජයේ පාසල්වල AI අධ්‍යාපනය අනිවාර්ය වනු ඇති අතර, ගුරු පුහුණුව සඳහා ඉල්ලීම් ඉදිරිපත් කෙරේ.…
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගීත ඇතුළුව ඉන්දියාවේ සියලුම ගීත වහාම ක්‍රියාත්මක වන…
ලංකාවේ ආයෝජනය කරන ලෙස, වියට්නාමයේ වින්ගෲප් සමාගමට, ජනපති අනුර කුමාර දිසානායක…
Latest News
මගී ප්‍රවාහන ක්ෂේත්රය වඩාත් කාර්යක්ෂම කිරීම හා වංචා දූෂණ මැඬ පැවැත්වීමේ අරමුණින් අනිවාර්යයෙන්ම තෙමසක් ඇතුළත බස් හා දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම්, ආසන වෙන් කිරීම් ඇතුළු සියලු කටයුතු…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2%ක් දක්වා අඩුවී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය 53.6%ක් වූ අතර, ආහාර…
කොළඹ වරාය නගරයේ (පෝට් සිටියේ) ඉදිකෙරෙන ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රෝහලක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් හා අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුතු සංචාරක හෝටලයක් සඳහා මූලික අනුමැතිය ලබාදී ඇතැයි රජයේ…
පාස්කූ ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අද (අප්‍රේල් 21) දිනට වසර හතරක් ගත වී තිබේ. එම ප්‍රහාරයෙන් මිය ගිය තැනැත්තන් සිහි කරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සංස්ථාවේ අමාත්‍ය අතිගරු Sheikh Abdullah bin Zayed, දිවයිනේ බලශක්ති සහ සංචාරක ක්ෂේත්‍ර සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී…
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ 51 වන කණ්ඩායම ලෙස රැකියා ලාභීන් 15 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම ඊයේ සිදුවිය. ඒ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය…
ශ්‍රී ලංකාවෙන් රිලවුන් 100,000 ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මේ දක්වා එරට බලධාරීන් වෙතින් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්…
ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත්, ඒ සදහා අවශ්‍ය මුදල් නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීම…