Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල සේවා කටයුතු අධීක්ෂණයට අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටු වීම අරඹයි

May 22, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය වැඩ භාර ගනී

May 22, 2025

එමීර් රාජ්‍යයට සුළං සහිත වියළි කාලගුණයක්

May 22, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ජපානයට සුනාමියක්.
World news

ජපානයට සුනාමියක්.

kumudikaBy kumudikaJanuary 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදී තිබේ.

ජපන් බලධාරීන් පැවැසුවේ, මීටර් 1.2 ක් උසැති රළ ඉෂිකාවා පළාතේ වෙරළ තීරයට කඩා වැදුණු බවය.
ටොයාමා පළාතේ ටොයාමා නගරයට මීටර් 0.8 ක සුනාමි රළ කඩා වැදුණි. සුනාමි රළවලින් හෝ භූමි කම්පාවෙන් හෝ කිසිදු හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නැත.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි, අලුත් අවුරුදු උදාවේදී මගීන් මිලියන 2කට වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරති
Next Article ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් සොයාගනී
kumudika

Related Posts

FIFA 2025 ලෝක කුසලානය සඳහා විශේෂ මාරු කිරීමේ කවුළුවක්  එළිදක්වයි

May 22, 2025

ඉන්දියානු ලේඛිකා මුෂ්තාක් ට බුකර් සම්මානය

May 21, 2025

ගාසා තීරයේ දරුවන් 14,000 ක් කුසගින්නේ මිය යාමට ආසන්නයි

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.