Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවට ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීමට සැලසුම්
Sri Lankan news

ශ්‍රී ලංකාවට ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීමට සැලසුම්

kumudikaBy kumudikaDecember 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබන වසර තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය ,නව සංචාරක කලාප හඳුන්වාදීම,සංචාරක ක්ශේත්‍රයේ නියුතු පුද්ගලයන්ගේ ගැටලු වලට විසඳුම් දීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ අතරට ඇතුළත් වේ.

මේ අතර ලබන වසර තුළ සංචාරකයන් ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම අපේක්ෂාව බව එම අධිකාරිය පවසයි. එය එතරම් අපහසු තත්ත්වයක් නොවනු ඇති බව සඳහන් ය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉදිරි අයවැයෙන් Vat අඩු කිරීමට රජය සැරසෙයි
Next Article ශ්‍රී ලංකාවේ බදු ආදායම 39% ක වර්ධනයක්
kumudika

Related Posts

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025

ජූලි 1 වන දින සිට එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට වීසා නොමැතිව ආර්මේනියාවට ගමන් කිරීමට අවස්ථාව

June 12, 2025

අලුත් ඩයිනෝසර විශේෂයක් සොයා ගැනේ

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.