ඩුබායිහි ප්‍රධාන මාර්ගයක් වන අල් සත්වා වටරවුම සහ 2nd December වීදිය ආශ්‍රි​ත මාර්ගයන්හි අපේක්ෂිත ප්‍රමාදයන් පිළිබඳව රියදුරන්ට ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් අනතුරු අඟවා තිබෙනවා.

මෙම ප්‍රමාදයන් අගෝස්තු 12, සෙනසුරාදා, පෙ.ව. 12 සිට අගෝස්තු 14 සඳුදා උදේ 6 දක්වා පවතිනු ඇතැයි ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් නිකුත් කල උපදේශනයේ සඳහන් වනවා.

වැසියන්ට තම ගමනාන්තයට සුමටව ළඟා වීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් දිශා සංඥා අනුගමනය කරන ලෙසත් උපදෙස් දී ඇත.

මෙම උපදේශන​ය පැමිණෙන්නේ පසුගිය සති අන්තයේ සිදුවූ එවැනිම ප්‍රමාදයන්ගෙන් පසුවය.

Share.

Comments are closed.