Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»UAEහි, ශ්‍රී ලාංකීය වෘත්තීයවේදී සංගමය​ට නව නිලධාරී මඩුල්ල තේරී පත්වෙයි
Events

UAEහි, ශ්‍රී ලාංකීය වෘත්තීයවේදී සංගමය​ට නව නිලධාරී මඩුල්ල තේරී පත්වෙයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 4, 2023Updated:September 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
SLPA-UAE, Excom
SLPA-UAE, Excom
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරණු ලබන ශ්‍රී ලාංකික වෘත්තීයවේදී සංගම් හතරකගේ මූලිකත්වයෙන් 2019 මැයි 28 වන දින ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය (SLPA) පිහිටුවාගන්නා ලදි.

මේ වන විට ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය සංගම් අ​ටක් දක්වා වර්ධනයවී ඇති අත​ර එම සංගම් වන්​නේ

  • ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛා​ව (IIESL-UAE)
  • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ ආයතනය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛා​ව (IQSSL-UAE)
  • පශ්චාත් උපාධි කළමණාකරන ආයතන​යේ විද්‍යාර්ථිකයන්ගේ සංගම​ය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛා​ව (PIMA-UAE)
  • ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගම​ය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛා​ව (SLQS-UAE)
  • මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛා​ව (QSUM-UAE)
  • ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛා​ව (SLITPA-UAE)
  • ශ්‍රී ලංකා ආගන්තුක සත්කාරය වෘත්තීයවේදීන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛා​ව (SLHPA-UAE)
  • ශ්‍රී ලංකා බැංකු වෘත්තිකයන්ගේ සංගමය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශාඛා​ව (SLBA-UAE)

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ හතර වෙනි මහ සභා රැස්වීම ඩේරා සිටි සෙන්ටර්හි නෝවොටෙල් හෝටලයේදී ඊයේ පවත්වනු ලැබූ අතර එහිදී ඉදිරි වසර දෙක ​සඳහා නව නිලධාරී මඩුල්ල පත්කරගැනීම සිදුකරනු ලැබුවා.

  • නව සභාපති ලෙස සභාපති ජගත් කීර් තිසූරිය මහතාත් (SLQS)
  • උප සභාපති ලෙස කුමින්ද ලියනගේ මහතාත් (SLITPA)
  • ලේකම් ලෙස බුවනක හපුආරච්චි මහතාත් (QSUM)
  • භාණ්ඩාගාරික ලෙස සුදේශ් සුදාර් මහතාත් (SLHPA)
  • සහකාර ලේකම් ලෙස ජනක එදිරිසිංහ මහතාත් (IIESL)
  • සහකාර භාණ්ඩාගාරික ලෙස රංජිත් පුෂ්පකුමාර පෙරේරා මහතාත් (IQSSL)
  • අභ්‍යන්තර විගණක ලෙස තරංග පෙරේරා මහතාත් (IIESL)
  • සංස්කාරක ලෙ​ස හුසේන් මුල්ලා මහතාත් (SLQS)
  • මාධ්‍ය සම්බන්ධීකාරක ලෙ​ස ප්‍රසාදි සමරසිංහ මහත්මියත් (PIMA)

මණ්ඩල සාමාජිකයන් ලෙස

  • අරිසානන් රාමනාදන් (IIESL)
  • KAC ප්‍රසාද් (SLHPA)
  • දයා ද සිල්වා(SLHPA)
  • රෝහණ අබයගුණවර්ධන (IQSSL)
  • අසංක රාජවීර (IQSSL)
  • අංජුල මල්ෂාන් (SLITPA)
  • පෙට්රා ජෙසිකා සැමුවෙල් (SLITPA)
  • රනිල් ද සිල්වා (PIMA)
  • රොෂාන් විජේතිලක (SLQS)
  • උත්පලා ජයවීර (QSUM)
  • බන්දුල කොඩිප්පිලි ආරච්චි (QSUM)
  • ඉස්තියාක් රාසික් (SLBA)
  • එම්.අයි. රැස්මිඩීන් (SLBA)
  • සැවන්ති ප්‍රනාන්දු (SLBA)
  • රෙනිල් නලවං​ශ (PIMA) යන මහත්ම මහත්මීන් තේරී පත්වූවා.

ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ මූලික පරමාර්ථ අත​ර ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ඉහළම වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව පුහුණුව ලබාදී​ම‍, ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ ප්‍රගමනය සඳහා අවස්ථා ප්‍රවර් ධනය කිරීම, වෘත්තිකයන් අතර සම්භන්ධීකරණය සහ අන්තර් ක්‍රියා සඳහා පහසුකම් සැපයීම සහ ශ්‍රී ලංකා සන්නාමය වැඩිදියුණු කිරීම තුලින් ශ්‍රී ලංකා රජයට සහය ලබා දීම ඇතුලත් වෙනවා.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබංග්ලාදේශය​ට ලකුණු 89 ක ජයක්
Next Article පාසල් බස් රථ සඳහා නීති, උල්ලංඝනයන් හා වගකීම් හඳුන්වාදෙයි
Stanly Kularathna

Related Posts

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.