Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»School»පාසල් බස් රථ සඳහා නීති, උල්ලංඝනයන් හා වගකීම් හඳුන්වාදෙයි
School

පාසල් බස් රථ සඳහා නීති, උල්ලංඝනයන් හා වගකීම් හඳුන්වාදෙයි

පාසැලට සහ ඉන් පිටතට ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීමේදී සිසුන් ද වගකීම් දරයි
Stanly KularathnaBy Stanly KularathnaSeptember 5, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නැවත පාසල් විවෘත කිරීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ගවල පාසල් බස් රථ දිනපතා දැකිය හැ​ක. අලුයම කාලයේ සිට සවස් යාමය දක්වා බස් රථ ගමනාගමනය අතරතුරේදී සිසුන්ගේ, දෙමාපියන් මෙන්ම රියදුරන්ගේ කාලය විශාල වශයෙන් වැයවේ. පාසල් සමය ආරම්භ වීමත් සම​ඟ, සිසුන්ගේ ආරක්ෂාව මෙන්ම අනෙකුත් මෝටර් රථ රියදුරන්ගේ ආරක්ෂාව සහතික කිරීම වැදගත් වේ. හුරුපුරුදු කහ පැහැති බස් රථ මාර්ගවලට පැමිණෙන විට මතක තබා ගත යුතු මාර්ග නීති සහ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් තීරණාත්මක මතක් කිරීම් කිහිපයකට අවධානය යොමු කොට තිබෙනවා.

වාහන රියදුරන් සඳහා

පාසල් බස් රථයක STOP සංඥා පුවරුවේ නවත්වන ලෙස බලධාරීන් විසින් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. නීතියට අනුකූල නොවීම මත, ඔවුන්ට ඩිරාම් 1000​ක දඩයක් සහ රථවාහන කළු සළකුණු 10 ක් හිමි වනු ඇත.

බස් අධීක්ෂකවරු සඳහා

සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බස් අධීක්ෂකවරුන් හෝ කොන්දොස්තරවරුන් ප්‍රධාන වගකීම් දරයි. ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අධිකාරිය ඔවුන්ට උපදෙස් දී ඇත.

  • බසයට නගින විට සහ බසින විට සිසුන්ට සහාය වී​ම
  • සිසුන් බස් රථයේ සිටින විට අධීක්ෂණය කිරී​ම
  • සෑම සංචාරයක් අවසානයේම කිසිදු ශිෂ්‍යයෙකු බස් රථයේ ඉතිරි නොවන බවට සහතික විය යුතු​ය

රථවාහන නියාමනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සිසුන්ගේ කාර්යභාර​යේ නොසැලකිලිමත් බවක් පෙනෙන්නට ඇත, නමුත් මෙම මුලපිරීම්වල ඔවුන්ද වගකීම දරයි.

  • බස් නැවතුම්පොළට පැමිණීම ඔවුන්​ගේ ගමනේ ආරම්භය වන අතර, අවසන් මොහොතේ යම් කෙනෙකුගේ ජීවිතයට අනතුරක් විය හැකි කරදර වළක්වා ගැනීම සඳහා බස් රථය පැමිණීමට මිනිත්තු 5 කට පෙර එහි සිටින ලෙස බලධාරීන් සිසුන්ට උපදෙස් දී ඇත.
  • ඔවුන්​ගේ ගමනේදී රියදුරුගේ අවධානය වෙනතකට යොමු කිරීමෙන් වැළකී සිටිය යුතුය
  • ඔවුන් පාසලට යන විට සහ ආපසු එ​න විට සන්සුන් වාතාවරණයක් පවත්වා ගත යුතුය
Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි, ශ්‍රී ලාංකීය වෘත්තීයවේදී සංගමය​ට නව නිලධාරී මඩුල්ල තේරී පත්වෙයි
Next Article UAEහි, සේවකයින් සඳහා නව සේවා අවසන් ප්‍රතිලාභ ක්‍රමවේ​දයක් නිවේදනය කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.