දකුණු ඉන්දියාවට මේ වනවිට බලපා ඇති මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුවන් සමාගම ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් ඊයේ (04) දින ගුවන් ගමන්වාර දෙකක් නතර කළ බවයි. නැවත දැනුම දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර ඇතැයිද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

Share.

Comments are closed.