දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමෙන්  පසු 76 වන ජාතික නිදහස් උළෙල සමාප්ත විය.
නිදහස් උත්සවය ආරම්භයේදී සිංහල භාෂාවෙන් ජාතික ගායනා කෙරිණි.

හමුදා උත්තමාචාර පෙළපාළියෙන් පසු වෙනදා පැවැත්වෙන සංස්කෘතික පෙරහර මෙවර නොපැවැත්වූ අතර ශ්‍රී ලාංකික සියලු සංස්කෘතිකාංග කැටිකොට ගත් කෙටි සංස්කෘතිකාංගයක් පමණක් නිදහස් උළෙලට ඇතුලත් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිදහස් දින උළෙලින් නික්ම යාමත් සමග උත්සවයේ වැඩ කටයුතු නිල වශයෙන් සමාප්ත කෙරිණි.

Share.

Comments are closed.