ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවින් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

H5N1 වයිරසය ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවී ඇති බවට බියක් ද පැතිරේ. විද්‍යාඥයන් පවසන්නේ ඔවුන් මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවය.
කුරුලු උණ කුරුල්ලන් අතරේ ව්‍යාප්ත වන වයිරසයකි. එය මනුෂ්‍යයන්ට ආසාදනය වී මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වුවහොත් මාරක තත්ත්වයක් ගෙන එයි.

Share.

Comments are closed.