ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කර ඇත.

අදාළ මිල ගණන් හෙට(03) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව අඩුවන මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

Share.

Comments are closed.