මෙවර අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පවසා සිටියහ.

ඒ අනුව ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වන දිනයෙන් අවසන් වීමට නියමිත වේ.

Share.

Comments are closed.