අද (07) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 693,368ක් ලෙසය.  එය ඊයේ දිනයට (06) සාපේක්ෂව රුපියල් 4,533ක වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,460ක් ලෙස සඳහන විය.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,430ක් සහ රුපියල් 21,410ක් ලෙස දැක්විණි.

කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 195,700ක් ලෙසය. කැරට් 22 පවුමක් රුපියල් 179,400ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 171,250ක් ලෙසත් සටහන්ව තිබුණි.

Share.

Comments are closed.