ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන  Elon Musk මහතා අතර හමුවක් සිදුව තිබේ. 

ශ්‍රී ලංකා ජනාධිපතිගේ දෙදින ඉන්දුනීසියානු නිල සංචාරය අතරතුරදී මෙම හමුව සිදු විය.
ශ්‍රී ලංකාව තුළ “ස්ටාර්ලින්ක්” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ. 

ඒ සඳහා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බවද  Elon Musk මහතා අවධාරණය කර ඇති බව සඳහන් ය.

Share.

Comments are closed.