ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ලබන ජූලි 8 දා  සිට වසා දැමීමට සැලසුම් කර ඇත.

බලාගාරයේ ඇතිවූ දෝෂයක් නිවැරදි කිරීමට මෙම පියවර ගෙන තිබේ.
පසුගිය මැයි 30 වන දින සිට පිරිපහදුවේ කොටසක ඇතිවූ දෝෂයක් මත එය වසා දමා ඇත.

කෙසේ වෙතත් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් ඉන්ධන හිඟයක් ගැන කලබල විය යුතු නැති බවද සංස්ථාව වැඩිදුරටත් කියා සිටී.

Share.

Comments are closed.