ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නැවතත් පත්කර ඇත.

ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට මාස 06ක කාලයක් සඳහා පත් කර ඇති අතර ඒ බව ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය ඊයෙ (07) රාත්‍රියේ නිකුත් විය.

ජූනි මස 1වැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර ඇත.

Share.

Comments are closed.